මූල්‍ය සමාගම් 5ක් ලැයිස්තු ගත කෙරේ....!!!

ශ්‍රි ලංකා මහ බැංකු නියාමනය අනුව යමින් ලියාපදිංචි මූල්‍ය සමාගම් 5ක් කොටස් වෙළඳ පොළේ “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගතකිරීමට සූදානම් වන අතර මේවා මූලික මහජන කොටස් නිකුතු නොවන බව සඳහන්ය. එම ලියාපදිංචි මූල්‍ය සමාගම් 5 වන්නේ, කොමර්ශල් ක්‍රෙඩිට් ලිමිට්ඩ්, චිලව් ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සර්විසස්, බිම්පුත් ලංකා ඉන්වෙස්ට්මන්ට්ස් හා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම් වේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "මූල්‍ය සමාගම් 5ක් ලැයිස්තු ගත කෙරේ....!!!"

Post a Comment