තවත් මූල්‍ය සමාගම් 2ක් ලැයිස්තු ගත කෙරේ....!!!

ශ්‍රි ලංකා මහ බැංකු නියාමනය අනුව යමින් ලියාපදිංචි තවත් මූල්‍ය සමාගම් 2ක් කොටස් වෙළඳ පොළේ “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගතකිරීමට සූදානම්වේ. එම ලියාපදිංචි මූල්‍ය සමාගම් 2 වන්නේ, මල්ටි ෆිනෑන්ස් ලිමිට්ඩ් හා AMW කැපිටල් ලීසින් යන සමාගම්ය. මේ වන විට තවත් මූල්‍ය සමාගම් 5ක් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකිරීමට සූදානම්ව සිටී. ඒ කොමර්ශල් ක්‍රෙඩිට් ලිමිට්ඩ්, චිලව් ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සර්විසස්, බිම්පුත් ලංකා ඉන්වෙස්ට්මන්ට්ස් හා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්ය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "තවත් මූල්‍ය සමාගම් 2ක් ලැයිස්තු ගත කෙරේ....!!!"

Post a Comment