බ්‍රව්න්ස් ඉන්වෙස්ට්ම්න්ස් සමාගමත් කොටස් වෙළඳපලට

ශ්‍රි ලංකාවෙ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන බ්‍රව්න්ස් සහ සමාගමේ (Brown & Company PLC) ආයෝජන සමාගම වන බ්‍රව්න්ස් ඉන්වෙස්ට්ම්න්ස් සමාගම (Browns Investments Limited) කොටස් වෙළඳපලේ "දිරි සවි" පුවරුවේ ලැයිස්තු ගත කිරීමට අනුමැතිය ලැබී ඇත. මේ අනුව රු5 බැගින් වූ කොටස් මිලියන 50ක් නිකුත් කිරීමට නියමිතය. නිකුතුව (IPO) ජුනි මස 23 වනදා ආරම්භ වන අතර ජුනි මස 13 වනදා සිට අයදුම්පත් යොමු කල හැකිය.

මෙම සමාගම බ්‍රව්න්ස් සහ සමාගම (Brown & Company PLC) හා තැප්‍රොබේන්  හොල්ඩ්ංස් (Traprobane Holdings Private Limited) යන සමාගම් දෙකෙහි හවුල් ව්‍යාපාරයක් ලෙස දැනට පවතී. බ්‍රව්න්ස් ඉන්වෙස්ට්ම්න්ස් සමාගම දැනට හෝටල් , ඉදිකිරීම් හා වැවිලි යන අංශ වල අයොජන සිදු කර ඇත.
වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "බ්‍රව්න්ස් ඉන්වෙස්ට්ම්න්ස් සමාගමත් කොටස් වෙළඳපලට"

Post a Comment